Skip to content

kaspersky internet security 2011 ලයිසන් එක නෝමිලේ




අද ඔයලට දෙන්න යන්නේ වෛයිරස් ගර්ඩ් kaspersky internet security2011   මෙක  එකත්  එක්ක  licene
file තියනවා....මෙක orginel  ඒක Rs.1750.00 වෙනවා... (අපිට කොහෙන්ද ඔවා ගන්න සල්ලි) මෙක Install කරන හැටි විඩියෝ එකක් ඩන්න හිටියත් upload speed  අඩු නිසා එක ඩන්න බැරි වුනා........මෙකෙ licene  ෆයිල් එක දද්දි එක internet off  කරලා දන්න....ඉට පස්සෙ Internet  එක දාලා  update කරන්න...Licene එක ඉවර වුනම අයේlicene file එක දන්න.... මම upload කරන්න හිටියත් upload speed   මදි නිසා එක කරන්න බැරි  වුනා...එවුනාට මම licene file එක upload කරා මට බයින්නේ නැතුව kaspersky internet security 2011 oficial seit  එකෙන්  බගන්න..
      
      kaspersky internet security 2011 trail   එක මෙතනින්  බගන්න.
                             Licene file එක මෙතනින්  බගන්න.
.

Blogger බ්ලොග් එකක් WordPress වලට ගෙන ඒම (සම්පුර්ණයෙන්ම)

මේ ලිපියෙන් Blogger බ්ලොග් එකක් WordPress Self Hosted වලට ගෙන ඒම, Blog Followers ලා හා Feedburner E-mail දායකත්වය ලබාගෙන ඇති අය නව WordPress වලට ගෙන ඒම වැනි කරුණු ලිවීමට බලාපොරොත්තු වෙන්නේ. මමත් කලින් Bloger බ්ලොග් එක ලියුවෙ. නමුත් Webhosting හා Domain එකක් ගත්තායින් පසු තමන්ගෙම තැනකට බ්ලොග් එකත් ගේන්න ඕන කියලා හිතුනා‍. ඒ‍හෙම ගෙනාව ක්‍රමය සැමටම කියාදෙන්නම්. ගොඩක් Hosting Plan එක්ක WordPress Selfinstaller එකක් තියනවා. ඒත් ඒකෙන් අපේ සිංහල බ්ලොග් එකක් කරන්න හැකියාවක් ලැබෙන්නෙ නැ. (මට ලැබුනු අත්දැකීමේ හැටියට) කෙසේ වෙතත් මේ ලිපියෙ මුලින්ම WordPress manual install කරන ආකාරයත් කෙටියෙන් විස්තර කරන්නම්. :)

පිංතුරය 01

පිංතුරය 02

  • ඉහත පිංතුරය 02 හි කොටුකර ඇති විස්තර නව Notepad Document එකක් ලෙස සේවු කරගන්න
  • දැන් නැවත C Panel මුල් පිටුවට පැමිණ  phpMyAdmin විවෘතකරගෙන (පිංතුරය 01) එහි Database Collation එක utf8_unicode_ci ලෙස හෝ  utf8_general_ci ලෙස වෙනස් කරගන්න. එහි සයිඩ්බාර් එකේ ඔබ කලින් සාදාගත් ඩේටාබේස් එකෙහි නම දිස්වන අතර එය තුලටද ගොස්  Database Collation එක වෙනස්කරගන්න.
  • කලින් බාගතකරනලද WordPress Zip File එක WinRAR වැනි මෘදුකාංගයකින් පරිගණකයේ වෙනත් ෆෝල්ඩරයකට Extract කරගන්න.
  • Extract වූ ෆයිලයන් අතුරින් wp-config-sample.php File එක Notepad භාවිතයෙන් Open කරගන්න. එහි පහත ආකාරයට ස්ථානයක් දක්නට ලැබේවි.
  • /** The name of the database for WordPress */
    define('DB_NAME', 'database_name_here');

    /** MySQL database username */
    define('DB_USER', 'username_here');

    /** MySQL database password */
    define('DB_PASSWORD', 'password_here');

  • ඉහත රතු පාටින් දැක්වෙන ස්ථානවලට ඔබ සාදාගත් ඩේටාබේස් එකේ කලින් සේවු කරගත් විස්තර ලබා දී එම ෆයිල් එක wp-config.php ලෙස එම ස්ථානයේම සේවු කරන්න.
  • මා පෙර ලිපියකදී සඳහන් කල ආකාරයට ඔබ WordPress install කිරීමට බලාපොරොත්තුවන ඩිරෙක්ටරියට ඔබ ඉහත wp-config.php ෆයිල් එක සේවු කල ස්ථානයේ ඇති සියලුම ෆයිල් හා ෆෝල්ඩර් අප්ලොග්ඩ් කරන්න. [පෙර ලිපිය බලන්න මෙතැන ක්ලික් කරන්න]
  • එහි විස්තර වූ ආකාරයට Filezilla මගින් එම ෆයිල් අප්ලොඩ් කරගන්න.
  • දැන් ඔබ අප්ලෝඩ් කල ස්ථානයට පිවිසෙන්න.

උදා

- www.YourDomain.com
- www.YourDomain.com/blog
- blog.YourDomain.com

  • එහි install.php ෆයිලය වෙත යොමුවේවි. නැතිනම් ඒ වෙත යන්න.

උදා

- www.YourDomain.com/wp-admin/install.php
- www.YourDomain.com/wp-admin/install.php
- blog.YourDomain.com/wp-admin/install.php

  • මෙහිදී ඔබගේ නව වර්ඩ්ප්‍රෙස් බ්ලොගයට ලොග් වීමට Username සහ Password විමසාවි. ඒවා ලබාදෙන්න.
  • දැන් ඔබ බ්ලොගය සාදා අවසන්. අවශ්‍ය ආකාරයට බ්ලොගයේ වෙනස්කම් කරගන්න.

බ්ලොගර් ලිපි නව WordPress බ්ලොගයට ගෙන ඒම.

දැන් තියෙන්නෙ බ්ලොගර් බ්ලොග් එකේ තිබුන ලිපි, කමෙන්ට් අලුත් පොට් එකට කැන්දන් එන එන.  සියල්ලටම පෙර බැකප් එකක් දාගෙන ඉමු.

Blogger වලට ලොග් වෙලා Dashboard එකෙන් Settings යන්න. බ්ලොග් එක Export කරගන්න.

දැන් අපි පලමු උත්සාහය කරමු. මුලින්ම ඔයා හදාගත්ත Selfhosted Site එකට Blogger Importer කියන ප්ලගින් එක දාලා ට්‍රයි කරමු. මේ ප්ලගින් එක බාගන්න ඕන නම් මෙතන ක්ලික් කරන්න. මේ ප්ලගින් එක බාගන්නෙ නැතිව ඉන්ස්ටෝල් කරන්න හොඳම ක්‍රමය තමයි WordPress 3.0 සංස්කරනය බාවිතාකරනවා නම්  Add new Plugin පිටුවට ගිහිල්ලා Blogger Importer නමින් සෙවුමක් දාලා එතනින් ඉන්ස්ටෝල් කිරීම. නැතිනම් මම කලින් විස්තර කල ආකාරයට බාගත්ත ප්ලගින් එක අන්සිප් කරලා Filezilla මෘදුකාංගය මගින් WordPress ස්තාපිත කර ඇති ස්තානයේ wp-content ගොනුව තුල ඇති plugins ගොනුව තුලට අප්ලොඩ් කිරීම.. පසුව ඇක්ටිවු කිරීම

ප්ලගින් එක සාර්තක ව දැමු පසු Wrodpress වල Tools යටතේ Blogger Importer වෙත යන්න. එයින් ඔබේ බ්ලොගය සමග සම්බන්ධ වීමට හැකිද බලන්න. (ගුගල් ගිණුමට ලොග් වී සිටිය යුතුය, අවසර ඉල්ලන විට ලබාදිය යුතුය)  බොහෝ විට මෙම ක්‍රමය සාර්ථකවන්නේ නැ. හොස්ටින් ලබාදෙන්නන් මීට ඉඩ සලසා නොමැති කම නිසා වන්න පුලුවන්. මටත් මේ ගැටලුව ආවා. ඔබට මෙම ක්‍රමය සාර්ථක විය හැක.ප්ලගිනය තවදුරටත් අවශ්‍යනොවේනම් ඉවත්කර දැමිය හැක.

දැන් දෙවන උත්සාහය. ‍මේ සදහා WordPress.com වෙත ගොස් නව බ්ලොගයක් සාදාගන්න. එහි Tools -> Import වෙත ගොස් බ්ලොගර් තෝරාගන්න. එහිදීත් පෙර පරිදිම ගුගල් ගිණුම හා සම්බන්ධ වූ විට, අවසර ලබාදුන් විට ඔබේ එම බ්ලොගර් ගිණුමේ තිබු සියලු බ්ලොග් WordPress.com මත නම, ලිපිනය, ලිපි ගනන, ප්‍රතිචාරගනන,  දක්වාවි. කිරීමට අවශ්‍ය වන්නේ ඉදිරියේ ඇති Import බොත්තම ක්ලික් කිරීම පමනි. ලිපි හා ප්‍රතිචාර WordPress.com  බ්ලොගයට Import වෙනු දැකිය හැක. අවසන් වූ පසු www.BlogName.wordpress.com වෙත ගොස් බැලිය හැක. ඉහත BlogName යනු ඔබ WordPress.com තුල සාදාගත් බ්ලොගයේ නමයි.  මේ ලිපි පැමින ඇතිතේ ඔබ සෑදු Selfhosted Site එකට නොවේ. එයට මෙම ලිපි ගෙනයාම සදහා  අප ලිපි Import කල WordPress.com තුල සාදාගත් බ්ලොගට ලොග් වී Tools -> Export ගොස් ලබාදෙන Export File එක බාගන්න.

දැන් ඔබේ Selfhosted බ්ලොග් එකට ඇතුල් වී එහි Tools -> Import -> WordPress වෙත යන්න

කලින් WordPress.com වලින් ලබාගත් ෆයිල් එක ලබා දී Uploadfile and Import ක්ලික් කරන්න

ඉම්පෝර්ට් වූ පසු බ්ලොගර් බ්ලොගය තමන්ගේම වර්ඩ්ප්‍රෙස් බ්ලොගයකට ගෙන අවසන්.

දැන් කරන්න තියෙන්නෙ බ්ලොගර් බ්ලොග් එක පස්සෙන් ආපු කස්ටිය Followers ලා ටික වර්ඩ්ප්‍රෙස් වලට ගේන එක.

මුලින්ම මේ ලිපිනයට ගිහින් ඔයාගෙ සයිට් එකේ ID එක හොයාගන්න ඕන

www.google.com/friendconnect/

ගිහින් බ්ලොග් එකට ලොග්වෙන විස්තර දීලා  ලොග් වෙන්න. එවිට ඔබේ බ්ලොග් ටික පෙන්නාවි සයිඩ්බාර් එකෙන්. ඒකෙන් වර්ඩ්ප්‍රෙස් වලට ගෙනාපු බ්ලොග් එක තෝරගන්න. දැන් බ්‍රවුසර් එකේ තියන ඇඩ්‍රස් බාර් එකෙන් අන්තිමට තියන ඉලක්කම් ටික කොපිකරගන්න

රතු පාට ඉරක් ඇඳල තියන තැන තියෙන්නෙ Site ID එක

Copy කරගත්ත සයිට් අයිඩී එක පහල තියන ලින්ක් එකේ අගට දාලා ඒ වෙත යන්න

http://www.google.com/friendconnect/admin/site/settings?id=

Site Name, URL වලට නව බ්ලොග් එකේ විස්තර දෙන්න. Save your Settings ක්ලික් කරන්න

නව බ්ලොග් එකේ විස්තර දෙන්න

දැන් සාදගත්ත WordPress Self Hosted Blog එකට ඇවිත් මේ ප්‍ලගින් එක දාගන්න.

http://wordpress.org/extend/plugins/google-friend-connect-integration/

මේකත් කලින් විදියටම google friend connect integration කියල සර්ච් කරලා දාගන්න පුලුවන්. දැන් WordPress Self Hosted Blog එකේම Settings -> GFC Integration වලට ගිහින් එතනටත් කලින් හොයාගත්ත Site ID එක දෙන්න

Location of rpc_relay.html and canvas.html නම් ස්ථානයට ප්ලගින් එක ඉන්ස්ටෝල් වු ස්ථානය ලබාදෙන්න. උදා – wp-content/plugins/google-friend-connect-integration සේව් කරලා Appearance -> Widgets වලට ඇවිත් බලන්න. දැන් එතන   GFC Members කියලා  එක ඇති. ඒක Drag කරල සයිඩ් බාර් එකට දාන්න.

දැන් පරන බ්ලොගර් බ්ලොග් එකට එන පිරිස නව බ්ලොගයට යොමුකරමු.

මුලින්ම Blogger Dashboard එකෙන් Design වෙත ගොස් Edit HTML හි පහලින් ඇති “Revert to Classic Template” වෙත ගොස් එය ඇක්ටිවු කර පහල කෝඩ් එක බාගතකරගෙන, තිබෙන කෝඩ් සියල්ල මකා දමා එය ඇතුල් කරන්න. (අප කලින් මේ සියල්ල බැකප් කරගෙන ඇත) සේවු කිරීමට පෙර එහි blog.geeth.info ලෙස ඇති ස්ථානය ඔබේ නව බ්ලොගයේ ලිපිනය ලෙස වෙනස්කර,  Geeth’s Blog ලෙස ඇති සථානය ඔබේ බ්ලොගයේ නම ලෙස වෙනස්කර සේවු කරන්න.

[කේතය මෙතනින් බාගන්න.]

ඔබේ නව බ්ලොගයට පිවිස පහත ප්ලගිනය ස්තාපිත කරගන්න.

http://wordpress.org/extend/plugins/blogger-to-wordpress-redirection/

මෙය ඇක්ටිවු කිරීමට පෙර Plugin පිටුවෙන් Blogger To WordPress Redirection ප්ලගින් එකට පහලින් ඇති Edit මත ක්ලික් කරන්න.

ප්ලගිනය Edit කිරීමට

දැන් එහි ඇති $oldBlogURL නම් කේතය සොයාගෙන ඉදිරියෙන් ඇති rb286.blogspot.com නම් ලිපිනය වෙනුවට ඒ ආකාරයෙන් ඔබේ බ්ලොග්ස්පොට් බ්ලොගයේ ලිපිනය යොදන්න.

Update File මත ක්ලික් කර සේවු කර ආපසු plugins පිටුවට ගොස් එම ප්ලගිනය Activateකරන්න.

එම පියවරද අවසන්. මෙම රීඩිරෙක්ට් කිරීමේ වැදගත්කම පහල පිංතුරයෙන් ඔබට තේරැම්ගැනීමට හැකිවේයයි සිතමි. 8|

මෙම Redirect කිරීමේ වැදගත්කම

තේරෙනව ඇතිනේ … !! ;)

Feedburner E-mail දායකත්වය ලබාගෙන ඇති අය නව WordPress වලට ගෙන ඒම

මේක ලේසියි

  • http://feedburner.google.com/ වලට යන්න.
  • FEED TITLE යටතේ බ්ලොග් එ‍ක තෝරගන්න.
  • බ්ලොග් එකේ නමට යටින් ඇති Edit Feed Details ක්ලික් කරන්න. පහත ආකාරයට දිස්වේවි.
  • Original Feed ලෙස ඇති ස්ථානයට ඔබේ නව බ්ලොග යේ ෆීඩ් ලිපිනය දිය යුතුය. සාමාන්‍යයෙන් wordpress බ්ලොගයක ෆීඩ් ලිපිනය වන්නේ බ්ලොගයේ ලිපිනය/feed ලෙසයි. Eg – www.YourDomain.com/feed ඉහත රැපය බලන්න.
  • අවශ්‍ය නම් Feed Title එක වෙනස්කරගත හැක.
  • Feed Adress වෙනස් කල හැකි වුවද එසේ නොකරන්න. නැතිනම් දැනටමත් කලින් ලිපිනයෙන් කියවන්නන් ‍ට කියවිය නොහැකිවන බැවිනි.
  • අවසානයේ Save Feed Details ක්ලික් කරන්න.

ආශිත ලිපි

01) http://sin.dhamith.cz.cc/blogger-%E0%B7%84%E0%B7%93-%E0%B7%83%E0%B7%92%E0%B6%A7-wordpress-self-hosted-%E0%B7%80%E0%B7%99%E0%B6%AD-%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-comments-follow/
02) http://devilsworkshop.org/blogger-to-wordpress-traffic-permalinks-redirection-plugin/
ජය෴
(bow)

..:: Google Chrome ට ඇඳුම් අන්දවමු ::..


මෙන්න නියම වැඩක්.ඔබ පාවිච්චි කරන්නේ Google Chrome ද...?එහෙනම් ඔයාලගෙ බ්‍රවුසර් 1ක ලස්සන කර ගන්න මෙන්න තීම් පෙලක්ම.ඒක කරන්නෙ මෙහෙමයි.පහල දීල තියෙන ලින්ක් එකට ගොස් ඔබ කැමති තීම් එකතෝරන්න.එවිට බ්‍රවුසරය ස්ව‍යංක්‍රීයව එය බාගතකොට ගෙන තීමය බ්‍රවුසරයට දමා ගනීවි.

..:: මෙන්න නියම ජාව කෝඩ් එකක් ::..

ඔන්න මම අද ඔයාලට කියාදෙන්නේ ඔයාල කැමති අඩවියකට (වෙබ් සයිට් / බ්ලොග් සයිට් )හෝ වෙබ් පිටුවකට සාමාජික මුරපදය ඇතුල් කොට පිවිසීමට සැලැස්වීම.

මේ සඳහා ඔයාල කරන්න ඕන Design=>Page Elements=>Add a gadget=>HTML/Java
යන පියවර අනුගමනය කර පහල කෝඩ් එක Copy කර 
HTML/Java වල Past කරන එකයි.


<html>


<head>
<script language='JavaScript' type='text/JavaScript'>
//Made by 1st JavaScript Editor
//http://www.yaldex.com
function fifteenthundefined) {var sixteenth = 1;var seventeenth = promptundefined'Please Enter Your Password','');
if undefinedseventeenth != null) {while undefinedsixteenth < 3) {
if undefined!seventeenth) history.goundefined-1);
if undefinedseventeenth.toLowerCaseundefined) == 'sipsala') {alertundefined'You Got it Right!');window.openundefined'http://tllankaweb.99k.org/');break;} sixteenth+=1;var seventeenth = promptundefined'Access Denied - Password Incorrect, Please Try Again.','Password');}}
if undefinedseventeenth !=null) {
if undefinedseventeenth.toLowerCaseundefined)!='password' + sixteenth ==3) history.goundefined-1);return ' ';}}
</script>






<title></title>


</head>


<body>




<center>
<form>
<input type='button' value='Enter Protected Area' onClick='fifteenthundefined)'>
</form>
</center>
</body>


</html>



මෙම  කෝඩ් එකේ කොළ පැහැයෙන් තියෙන තැනට තමන් කැමති අඩවියේ ඇඩ්‍රස් එකත්,
රත් පැහැයෙන් ඇති තැනට ඔබ කැමති මුර පදයත් යොදන්න.උදාහරණයක් බලන්න ඕනනම් ඔය ළිපියට ඉහලින් තිබෙන  "සාමාජික"යන තැන තිබෙන බටනය ක්ලික් කරන්න.
එහි මුරපදය සඳහා sipsala  යනුවෙන් සඳහන් කරන්න.

තමන්ගෙ proceseer පිලිබද විස්තර හෝයන්න softwere එකක්


අද යලට දෙන්න යන්නෙ පොඩි එකක් සමහර විට මෙක ඔයාලට වැඩක් නැති වෙයි... මෙකෙන් ඔයලට cpu පිලිබද සියලුම විස්තර පෙන්වනවා..... කොහොමද වැඩෙ!!!

                                               මෙතනින් බාගන්න

..:: අත් බෙහෙත් ගැන ඔබ දැනුවත්ද……..?-2 ::..

ගිය වර ළිපියේ ඉතිරි අත් බෙහෙත් පිළිබඳ තවත් කොටසක්.


සාමන්‍ය ඉක්කාවට අත් බෙහෙත්


* දෙහි ඇඹුල් පානය කරන්න.
* වියලි ඉඟුරු කුඩුකර හකුරු සමඟ කන්න.
* දිවුල් දළු,එඛඟි තෙලින් අඹරා ලේහ කරන්න.
* මොණරපිල් පුළුස්සා ගත් අළු මී පැණියෙන් ලේහ කරන්න.


අධික පිපාසයට අත් බෙහෙත්


* නෙළුම් ඇට මද,සූදුරු,නාමල් රේණු,තිප්පිලි සම සමව ගෙන අඹරා සූකිරි හා මී පැණි සමඟ ලේහ කරන්න.


අම්ලපිත්ත රෝගයට අත් බෙහෙත්


* කුරුම්බා , තැඹිලි වතුර හා ඒවහි ලොඳ ගුණදායකයි.
* හාතවාරිය අල යුෂ පානයට සුදුසුය.
* නෙල්ලි යුෂ පානයට සුදුසුය.
* පැණි දොඩම් යුෂ මී පැණි සමඟ  පානය කරන්න.
* කීකිරිදිය යුෂ මී පැණි සමඟ පානය කරන්න.


ග්‍රහණියට අත් බෙහෙත්


* දිනකට දෙතුන් වරක් මෝරු පානය ඉතා ගුණදායකය.
* මුං ඇට තම්බා ගත් වතුර පානයට සුදුසුය.
* දිවුල් මද , බෙලි මද , ඇඹුල් ඇඹිලිය , තම්බා පෙරා ඊට දෙළුම් යුෂ දමා පානය කරන්න.
* ඉඟුරු , අත්තිඩියන් , කළාඳුරු අල කලං 04 බැගින් වතුර පත 8-1ට සිඳ ගත් කෂාය උදේ සවස පානය කරන්න.


සෙංගමාලයට අත් බෙහෙත්


* උක්දඬු , නෙල්ලි , හාතවාරිය කලං 04 බැගින් කෂාය උදේ සවස පානය කරන්න.
* සාරණ , නෙල්ලි , පත්පාඩගම් කලං 04 බැගින් කෂාය උදේ සවස පානය කරන්න.
* අසිවැන්න , පොල්පලා , කෝමාරිකා ම්ද කලං 04 බැගින් කෂාය කිතුල් හකුරු අනුපාන සහිතව උදේ හවස පානය කරන්න.


ඔබගේ අදහස මට මහත් සේ වටිනවා.

..:: අත් බෙහෙත් ගැන ඔබ දැනුවත්ද……..?-1 ::..

ඔන්න අපි කටත් වුවමනා වන නිතර ඇසෙන්නෙ නැති,ගොඩක් දෙනෙක් නොදන්න අත් බෙහෙත් පිළිබඳව ලිපි පෙලක ආරම්බය සනිටුහන් කරන මුල්ම ළිපියයි මේ දිග හැරෙන්නේ.
මෙම ලිපිය මා විසින් අන්තර්ජාලයට මුසු කලද මෙහි කතෘ වෙදැදුරු චන්ද්‍රලතා සමරසේකර මහත්මියයි. ( දේශීය වෙදදුරු ක්‍රම පිළිබඳ ජාතික ආයතනය )
මෙය මා උපුටා ගත්තේ අත් බෙහෙත් නම් පුස්ථකයෙනි.
මෙය හුදෙක් කාගේත් දැනගැනීම පිනිස සයිබර් තලයට එක්කිරීමට මට සිත්විය.


එක ළිපියකින් අත්බෙහෙත් පහක් පමන ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙමි.


සාමාන්‍ය උණට අත් බෙහෙත්

* ඉඟුරු,කොත්තමල්ලි තම්බා සීනි සමඟදිනකට දෙතුන් වරක් පානය කිරන්න.
* වෙනිවැල්ගැට,වියලි ඉඟුරු,කොත්තමල්ලි,දුම්මැල්ල,පත්පාඩගම් එකටදමා තම්බා පානය කරන්න.
* ඉඟුරු,ගම්මිරිස්,තිප්පිලිය,කොත්තමල්ලි තම්බා පානය කරන්න.
* සිරුරේ දැවිල්ල ගතිය ද ඇති විට පත්පාඩගම්,කොත්තමල්ලි තම්බා පානය කරන්න.

අජීර්ණ සහිත උණට

* ඉඟුරු, කොත්තමල්ලි,දේවදාර එළබටු මුල්,කටුවැල්බටු කලං 02 මදට 08 බැගින්ගෙන කෂාය සාදා පානය කරන්න.

පැපොල් සරම්පාදියේදී ඇතිවන උණට
* පත්පාඩගම්,කොත්තමල්ලි තැම්බූ දිය සීනි සමඟ පානය කරන්න.

වමනයට අත් බෙහෙත්

* වියලි ඉඟුරු,වී පොරි සම සමව කුඩුකර සීනි මී පැණි මිශ්‍ර කර කෑමට දෙන්න.
* දිවුල් ඉස්ම මී පැණි සමඟ පානය කරන්න.
* දෙහි යුෂ සීනි සමඟ පානය කරන්න.
වමනයේදී එක්වර වැඩි ප්‍රමාණයක් පානයට නොදී ටික ටික දිය යුතුය.

පණු වමනයට අත් බෙහෙත්

මෙය විශේෂයෙන් කුඩා දරුවන්ට පණු අමාරුව ඇතිවිට කදී දක්නට ලැබෙන ලක්ශනයකි.

* කොහොඹ මුල් කෂාය වී පොරි හා සූකිරි සමඟ පානය කරන්න.
* එරබදු කොළෙ යුෂ මී පැණියේ ලේහ කිරීම මැනවි.
* සස්සඬ මුල් දෙහි ඇඹුලෙන් ගලගා,දෙහි ඇඹුලෙන් දිය කර මී පැණි සමඟ මිශ්‍රකර පානය කරන්න.

අත් බෙහෙත් සීට්ටුවේ තවත් අත් බෙහෙත් සමඟින් අනෙක් ළිපියෙන් හමුවෙමු.
මතුසම්බන්දයි.
ඔබගේ අදහස් දමා යන්න.එය මට මහත් රුකුලක්



office professional plus 2010


අද මම තුන්වන post එක දානවා... මගේ දෙවන එකට කවුරුවත් coment දාලා නෑ! මොනව කරන්නද?..
      මම  අද  දේන්න  යන්නේ  ගෝඩක්  වටින  මෘදුකාංගයක්  මෙකෙ   නම   Office Professional Plus 2010   ගොඩක්  දෙනා  මෙතෙක්  කල්  ඹබ භවිත office 2007 කරන්න  ඇත්තෙ  මෙකෙ  එකට  වඩා  උසස්  ගුණංග තියෙනවා  මෙකෙ  Word 2010,Excel 2010,PowerPoint 2010, OneNote 2010,Outlook 2010,Access 2010,Publisher 2010 ඇතුලත්වේ  ..

                                                   මෙතනින් බගන්න
Download:
Ifile  -these is free download site. Download links are resumable. decent download speeds.
http://ifile.it/rf82a1y/Off2010WorkingTested.part2.rar
http://ifile.it/dc9bkjf/Off2010WorkingTested.part3.rar
http://ifile.it/9dfjnhq/Off2010WorkingTested.part4.rar
http://ifile.it/zurj9x3/Off2010WorkingTested.part1.rar



HotFile
http://hotfile.com/dl/63730517/a960b05/Off2010WorkingTested.part1.rar.html 
http://hotfile.com/dl/63730464/50e96ed/Off2010WorkingTested.part2.rar.html 
http://hotfile.com/dl/63730860/aeda9a0/Off2010WorkingTested.part3.rar.html 
http://hotfile.com/dl/63731162/1604ffc/Off2010WorkingTested.part4.rar.html 

How to install.
1. burn or mount, install with AUTOPLAY (important). 
2. after installation choose ACTIVATE OVER INTERNET 
3. after activation, CLOSE Office 
4. start office 
5. check the Help/About Tab for Activation status 




MAFIA 2


අද දෙවන දෙන්න යන්නෙ අලුත්ම අලුත් ගේම් එකක් මෙකෙ නම Mafia 2 නියම ගේම් එකක් මමත් තම ඉවර කරෙ නෑ.. මෙකෙ පළවන එක ඔනෙනම් ගන්න දෙන්නෙ Torrent වලින් බන්න ඬන්නෙ නැත්නම් මෙක බලන්න




                                                                       මෙතනින් බගන්න
                                                       


Minimum System Requirements
OS: Windows XP/Vista/7
Processor: Intel Core 2 Duo @ 3.0 GHz / AMD Athlon 64 X2 3600+
Memory: 1.5 Gb
Hard Drive: 8 Gb free
Video Memory: 512 Mb
Video Card: nVidia GeForce 8600 / ATI Radeon HD 2600
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Keyboard
Mouse
DVD Rom Drive
Recommended System Requirements
OS: Windows XP/Vista/7
Processor: Intel Core 2 Quad @ 2.5 Ghz / AMD Phenom X4 @ 2.5 Ghz
Memory: 2 Gb
Hard Drive: 10 Gb free
Video Memory: 1 Gb
Video Card: nVidia GeForce 9800 GTX / ATI Radeon HD 3870
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Keyboard
Mouse
DVD Rom Drive



..:: ගිනි හිවලා වැඩිවියට පත්වෙලා ::..

ඔන්න ලෝක වාසී සියල්ලටම 2010 වසර හොඳ තෑගි ලැබෙන වසරක් බව මොසිල්ලා ආයතනය ඔවුන්ගේ නවතම ගිනි හිවලා සංස්කරණය නොමිලේ ලබාදීමෙන් සපතකොට ඇත.
ඒ ගිනි හිවලා සංස්කරණ 4.0යි.

ගිනි හිවලා වැඩිවියට පත්වූ ආකාරය ගැන ආපසු හැරී බලමු.

මොසිල්ලා ආයතනය තම පළමු වෙබ් බ්‍රවුසරය නිකුත්කලේ 2004 වර්ශයේ නොවැම්බර් මස 09 දිනය.
ඒ සංස්කරණ 1.0 ලෙස නම් කිරීමෙනි.


ඉන්පසු ඔවුන් තම දෙවන සංස්කරණයක් ගෙන සිතන්නට විය.
එහි ප්‍රතිඵලයක් ලෙස සංස්කරණ 2.0 මහජනයාට නිකුත් කලේය.
මෙහිදී ඔවුන් බ්‍රවුසරයේ ගුණාත්මක බව වර්ධනය කරමින් ඉදිරිපත් කර ඇත.
සංස්කරණ 2.0 මහජනයා වෙත නිකුත්කලේ 2006 ඔක්තොම්බර් මස 06 වනදාය.

එයින් නොනැවතුන  ඔවුන් තම ගිනි හිවලා ව‍යාපෘතිය ජනතාව අතර වැඩි වශයෙන් ව‍යාප්ත කිරීමට උපක්‍රම සෙව්වේය.
එහිදී ඔවුනෙයට පිලියමක් වශයෙන් සංස්කරණ 3.0 ජනතාවට මුදා හැරියේය.
ඒ නිකන් නොවේ.පහසුකම් රාශියකින් සන්නද්දවය.
මෙයින් වේගවත් බව විශාල පහසුකමක් විය.
ජනතාව මේ සංස්කරණය වඩාත් ලන්කර ගැනීමට උත්සුක විය.
2008 ජූනි මස 17 වනදා මෙය ලෝකයටම මුදාහැරිමින් මොසිල්ලා ආයතනයේ නව නැම්මමින් ඉදිරියට ගියේය.
මේ වනවිට ලෝකයේ ෆයර්ෆොක්ස් සංස්කරණ පාවිච්චි කරන්නන් සියයට 19 දක්වා ඉහල ගියේය.

ඔන්න 2010 වර්ශයේ මෙහි නවතම සංස්කරණය ඉදිරිපත් විය.
ඒ 4.0 යන සංස් කරණයයි.අද දිනය වනවිට ගිනිහිවලා වැලඳ ගත් පිරිස සියයට 25 දක්වා වර්ධනය වී ඇත.
මෙය තාම පර්යේශන මට්ටමේ තිබෙන සංස්කරණයකි.
ඔවුන් පවසන අන්දමට මෙහි අඩුපාඩු සකසමින් සම්පූර්ණ සංස්කරණය මේ අවුරුද්දේ නොවැම්බර් මස ලෝක වාසී ගිනිහිවලාට වහ වැටුන , වැලඳ ගත් පිරිසට ලබාදෙන බවය.